+94 33 202 41 41 info@britishway.lk

අපගේ සියලුම පාඨමාලා තොරතුරු සිංහලෙන්  දැන ගැනීමට මෙම වෙබ් පිටුව බාවිතා කරන්න.

අදම පැමිණ ලියාපදිංචි වන්න.
අමතන්න 033 202 41 41

දින 40 නේවාසික කදවුර

සතියේ දින 07 පුරාම දින 40 ක් පෙ.ව 6.00 සිට ප.ව 9.00 දක්වා,

ඔබව ඉංග්‍රීසි භෂාව මැනවින් කථා කරන්නෙකු බවට සහතික කෙරෙන අතර, ඔබගේ ජීවිතය සැබෑම වෙනස් කිරීමකට ලක් කරන පාඨමාලාවකි.උදෑසන අවදි වී,රාත්‍රියේ නිදාගත් ඇද සකස් කර,දවස අරඹන තැන සිට ජීවිතය සැලසුම් කරන පෞර්ෂය වර්ධනය කරගන්නා ක්‍රියාදාමයන් මෙන්ම,කන-බොන,අදින-පළදින අයුරු, මනා විනයකින් හෙබිව සමාජ ගතවී ජිවත්වන හැටි කියාදෙන පාඨමාලාවකි. (වචන වලට සිමා නොවී සැබවින්ම සිදු කරනු ලැබේ.)

තවද පාඨමාලාව අවසානයේ කොළොඹ තරු පහේ හෝටලයකදී හැදි ගෑරුප්පු භාවිතය පිලිබද පවත්වනු ලබන වැඩමුළුව සහ සුපිරි රාත්‍රී භෝජන සංග්‍රහයක් අත්විදීමේ අවස්ථාව මෙන්ම,(ඔබගේ කැමැත්ත පරිදි )යුධ හමුදා විශේෂ පුහුණු කදවුරක නායකත්ව පුහුණුව පිලිබදව දින 04 ක වැඩමුළුවක් ද ඇතුලත්ව ඉංග්‍රීසි කථා කරන සමාජයකට අවශ්‍ය සියලු උසස් ගුණාංගයන් ගෙන් සපිරි පුද්ගලයෙකු බවට පත් කරනු ලැබේ.

ද්වි මාසික පාඨමාලාව (02Month Course)

සදුදා සිට සිකුරාදා දක්වා දෙමසක් පෙ.ව 8.00 සිට ප.ව 4.00 දක්වා

මාස 02 ක්,සතියට දින 05 ක් .එනම් සදුදා සිට සිකුරාදා දක්වා උදේ 8.00 සිට සවස 4.00 දක්වා පාඨමාලාවකි.ඉංග්‍රීසි කතාවට ප්‍රමුඛතාවය දෙමින් මනා වියාකරණ දැනීමක් සමග මාස 02 කින් යන සියල්ල ආවරණය වන අනිවාර්යෙන්ම ඉංග්‍රීසි කථා කිරීමේ හැකියාව ලබාදෙන බවට සහතික කෙරෙන මෙම පාඨමාලාව බ්‍රිතාන්‍ය ඇතුළු විදේශීය රටවල් කීපයක සුසංයෝගය මත සෑදුනු විශේශිත පාඨමාලාවකි.

පුරා මාස 02ක් පැවැත්වෙන මෙම පාඨමාලාව මගින් ඔබ මනා ලෙස ඉංග්‍රීසි කථා කරන්නෙකු බවට පත් කරන්නෙමු.ඒ සදහා වූ විශේෂිත ශිල්පිය ක්‍රම වේදයන් රැසක් අප,විදේශයන් තුලින් උකහා ගත්තෙමු, අධ්‍යනය කළෙමු.ඉංග්‍රීසි කතා කිරීමට නොහැකි වන්නේ ඇයි දැයි අප ඔබට කියා දෙන්නෙමු.ඒ දැනුවත් කිරීම මතින් ඔබව විශ්වාස නොකරන..එහෙත් විශ්වාස කල යුතු වන … ඉංග්‍රීසි කථා කිරීමේ හැකියාවක්,ඔබට ලබා දෙන බව ඉතා වගකීමෙන් සහතික කරන්නෙමු.

අදම පැමිණ ලියාපදිංචි වන්න.
අමතන්න 033 202 41 41

සති අන්ත පාඨමාලාව (04Month Course)

සෙනසුරාදා / ඉරිදා දිනයන්හි දී
පෙ.ව 8.30 සිට ප.ව 4.00 දක්වා මාස 04ක්

අදම පැමිණ ලියාපදිංචි වන්න.
අමතන්න 033 202 41 41

අපගේ ශාඛාවන් ..

නිට්ටඹුව, ගම්පහ, නුගේගොඩ, ගාල්ල, කුරුණෑගල, යාපනය, මහනුවර, අනුරාධපුර, රත්නපුර, මිගමුව, මාතර, කිරිබත්ගොඩ,ඇඹිලිපිටිය,කළුතර,බණ්ඩාරවෙල,පොලොන්නරුව,