ද්වි මාසික පාඨමාලාව (02 Month Course) – Britishway English Academy

ද්වි මාසික පාඨමාලාව (02 Month Course)

November 6, 2019

මාස 02 ක්, සතියට දින 05 ක් .එනම් සදුදා සිට සිකුරාදා දක්වා උදේ 8.00 සිට සවස 4.00 දක්වා පාඨමාලාවකි.ඉංග්‍රීසි කතාවට ප්‍රමුඛතාවය දෙමින් මනා ව්‍යාකරණ දැනීමක් සමග මාස 02 කින් යන සියල්ල ආවරණය වන අනිවාර්යෙන්ම ඉංග්‍රීසි කථා කිරීමේ හැකියාව ලබාදෙන බවට සහතික කෙරෙන මෙම පාඨමාලාව බ්‍රිතාන්‍ය ඇතුළු විදේශීය රටවල් කීපයක සුසංයෝගය මත සෑදුනු විශේශිත පාඨමාලාවකි.

පුරා මාස 02ක් පැවැත්වෙන මෙම පාඨමාලාව මගින් ඔබ මනා ලෙස ඉංග්‍රීසි කථා කරන්නෙකු බවට පත් කරන්නෙමු. ඒ සදහා වූ විශේෂිත ශිල්පිය ක්‍රම වේදයන් රැසක් අප විදේශයන් තුලින් උකහා ගත්තෙමු, අධ්‍යනය කළෙමු. ඉංග්‍රීසි කතා කිරීමට නොහැකි වන්නේ ඇයි දැයි අප ඔබට කියා දෙන්නෙමු. ඒ දැනුවත් කිරීම මතින් ඔබව විශ්වාස නොකරන, එහෙත් විශ්වාස කල යුතු වන, ඉංග්‍රීසි කථා කිරීමේ හැකියාවක් ඔබට ලබා දෙන බව ඉතා වගකීමෙන් සහතික කරන්නෙමු.