විශේෂ ශිෂ්‍යත්ව වැඩසටහන (රු:5000.00 ශිෂ්‍යත්ව) – Britishway English Academy

විශේෂ ශිෂ්‍යත්ව වැඩසටහන (රු:5000.00 ශිෂ්‍යත්ව)

September 3, 2021

ඔබ මේ සම්බන්ධ වූයේ බ්‍රිටිෂ් වේ ඉන්ග්ලිෂ් ඇකඩමි විසින් කොවිඩ් ව්‍යසනය හමුවේ දරුවන්ගේ අධ්‍යාපනය ඉදිරියට ගෙන යාම සදහා නිර්මාණය කර ඇති විශේෂ ශිෂ්‍යත්ව වැඩසටහන හා සම්බන්ධ වීමටයි. මෙහිදී ඔබට අපගේ විශේෂ පටමාලාව සදහා රු:5000ක් පමණක් ගෙවා සම්බන්ධ විය හැකි වන අතර, සීමිත කාලයක් සදහා ශිෂ්‍යත්ව 2000ක් නිකුත් කිරීමට අපගේ ආයතනයේ ඉහල කළමනාකාරිත්වය මේ මොහොතේ තීරණය කර ඇත.

කරුණාකර පහත සදහන් තොරතුරු සපයා මෙමෙ ශිෂ්‍යත්ව වැඩසටහනට සම්බන්ධ වන්න. ඔබගේ පටමාලා ගාස්තුව ගෙවීම සම්බන්ධයෙන් අපගේ නියෝජිත මහතෙකු හෝ මහත්මියෙකු ඔබව දැනුවත් කරනු ඇත.

මෙම දුර්ලභ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ලබාගන්න ලෙසට අපි ඔබගෙන් ඉල්ලා සිටිමු.